Part Time Online Job Sri Lanka

 myjobwork24

කරලා මාසෙකට රුපියල් 60000.00 පමණ මුදලක් හොයා ගන්න පුළුවන් site එකක් ගැන අද මම කියලා දෙන්නනම්. මේකේදී මුලින්ම පහල link එකෙන් ගිහිලා ඔයාගේ account එකක් හදාගන්න ඕනේ. මේකට ඔයාලට ඔයාගේ වැඩකරන එකක් අවශ වෙනවා. 



ඔයා login උනාට පස්සේ පහල work dashboard එක බලාගන්න පුළුවන්. මෙතන ඉහලින්ම තියෙනවා ඔයා උපයපු මුදල් සහ අද දවසේ ඔයාට හොයන්න පුළුවන් මුදල පිළිබද විස්තරයක්. ඊට පහලින් තියෙන්නේ ඔයාට බලන්න තියෙන Tasks මේවා link කරලා තියෙන්නේ websites වලට මේ websites දීල තියෙන උපදෙස් අනුව බැලුවොත් ඔයාට පුළුවන් දවසේ estimate කරලා තියෙනෙ මුදල හොයාගන්න පුළුවන්.





Task type 1
පලවෙනි එක, මේකෙදි කරන්න ඕනේ දීල තියේ ප්‍රශ්නෙට පිළිතුර සපයන්න. 

මේකට පිළිතුර Nazi Party කියන click එක කරලා ඊට පහලින් තියෙන පින්තුරයක් උඩ click කරලා ලැබෙන website එක බලන්න. එම website එක  load උනාට පස්සේ එක close කරලා dashboard එකට එන්න.

Task type 2
දෙවැනි වර්ගය, මෙහිදී දීල තියෙන හරහා ගිහිල්ල අවසානයේ ලැබෙන එක විනාඩි 1.5 විතර බලන්න. 

Step 1 :- නිල් පාට link එකක් උඩ click කරන්න 

Step 2 :- ලැබෙන link වලින් කැමති link එකක් click කරන්න 

Step 3 :- ඊට පසුව ලැබෙන Visit Website කියන නිල්පාට link උඩ කරන්න 

Step 4 : ලැබෙන website එක load උන පසු අවම වශයෙන් විනාඩියක් එහි රැදී සිටින්න 

කාලය අවසාන ඌ විට එම එක කර නැවත එකට පැමිණෙන්න. එවිට ඔබට නිල්පාට start task එක කොලපාට වී success යනුවෙන් දැකගත  හැක.  

Menu එක හැදින්වීම පහත පරිදි වේ 


Dashboard - එක තුල කලයුතු ක්‍රියාවන් හා උපයපු මුදල් පිළිබද විස්තරක්                         ඇතුලත් වේ.

Wallet - ඔබ විසින් උපයන ලද මුදල් වල විස්තරක් දැක ගත හැක 

Team - ඔබගේ මිතුරන්ගේ විස්තර දැක ගත හැක 

Withdrawal - ඔබ ලබාගත හැකි සහ ලබාගත් මුදල් පිළිබද විස්තරයක්                             දැක ගත හැක
 
KYC - ඔබගේ බැංකු ගිණුම ඇතුලත් කර හැක. අන්තරජාලය බාවිතා                     කරන බැංකුවක ගිණුමක් ලබාදීමට වගබලා ගන්න උදා :                         Commercial Bank, Sampth Bank, BOC, HSBC, HNB

Profile - ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න උදා : නම, දුරකත අංකය 

Ask Questions : ඔබ පොදුවේ අහන ප්‍රශ්න සහ පිළිතුරු දැක ගත හැක 

Team Commission : යහළුවන් විසින් උපයන ලද මුදල 

Logout : ගිණුමෙන් ඉවත් වීමට 

Pores & Cons (වාසි සහ අවාසි)
මෙම ක්‍රමවේදයේ වාසි  සහ අවාසි  පහත දැක්වේ 

වාසි 
1. දවසේ ඕනෑම වෙලාවක් වෙන් කර ගත හැක 
2. මුලික දැනුමක් අවශ නොවේ 
3. ඔබගේ බැන්කු ගිණුම ඇතුලත් කර හැක 

අවාසි 
1. මසකට $199 පමණක් withdraw කිරීමට හැකිවීම 
2. පරිගණකයක් අවශ වීම 
3. Tasks complete කරන විට ඉවසීමෙන් කල යුතු අතර උපදෙස්                 පිළිපැදිය යුතුය නැතහොත් ඔබ උපයන මුදල අඩුවිය හැක.  

ඔබ මෙයට කැමැත්තක් දක්වන්නේ නම් පහල link එකෙන් ගිණුමක් සාදාගෙන උත්සාහ කර බලන්න. 





Comments

Popular posts from this blog

Samsung Galaxy S Duos S7562 Tips & Tricks

The Deep sea D-Blue Dial diver watch

Blasting Machine