Posts

Showing posts from February, 2020

අන්තර්ජාලයෙන් මුදල් පහසුවෙන් උපයමු

Image
Star-Clicks 2020 sinhala සිංහල -අන්තර්ජාලය මගින් මුදල් ලබාගත හැකි සාර්ථකම ක්‍රමයක්. මම අද කතාකරන්න හිතුවේ මාත් කාලයක් ඉදන් සම්බන්ද උන , 2018 වසරේ ඉදන් මේ දක්වාම ලොව බොහාමයක් දෙනාගේ විස්වාසය දිනාගත් web site එකක් පිලිබදවයි. Star-Clicks සමග මේ වනවිටත් සම්බන්ද වෙලා සිටින අය දන්නවා ඇති ඒ පිළිබධව  දැන් අපි කතා කරමු මේ පිළිබධව කිසිවක් නොදන්නා අයෙකුට මොකද්ද මේ Star-Clicks කියන්නේ කියල. Star-Clicks කියන්නේ හොදම එක( Paid to click).  මොනාද මෙහ PTC site? PTC site එකක අපිට ගවීම් සිදුකරන්නේ අපි එයාලගේ දැන්වීම් නරබනවට. ඒ සදහා එයාල අපිට ඉතාමත් සුළු මුදලක් ගෙවනවා. එම දෙන්වීම් පළකිරීම සදහා ආයතනද PTC site වලට විශාල මුදලක් ගෙවනවා.   දැන් ඔයාලට තේරෙනවා නේ මොකද්ද සිදුවන්නේ කියල. එහෙනම් දැන් අයෙ Star-Clicks පිලිබදව කතා කරමු. Star-Clicks මගින් මුදල් සොයන්නේ කෙසේද ??? Star-Clicks වල ඔය CLICK කරන එක දැන්වීමක් සදහා USD($)0.01 මුදලක් ගෙවනවා. මෙමගින් මසකට   300 පමන මුදලක් සොයාගන්න පුලුවන්   එය ඉතාම කුඩා මුදලක් බව ඔබ පවසාවි.ඔව්. නමුත් මෙහි ප්‍රධාන ක්‍රමය මිට වෙනස් වැඩි...