අන්තර්ජාලයෙන් මුදල් පහසුවෙන් උපයමු


Star-Clicks 2020 sinhala සිංහල -අන්තර්ජාලය මගින් මුදල් ලබාගත හැකි සාර්ථකම ක්‍රමයක්.
මම අද කතාකරන්න හිතුවේ මාත් කාලයක් ඉදන් සම්බන්ද උන, 2018 වසරේ ඉදන් මේ දක්වාම ලොව බොහාමයක් දෙනාගේ විස්වාසය දිනාගත් web site එකක් පිලිබදවයි. Star-Clicks සමග මේ වනවිටත් සම්බන්ද වෙලා සිටින අය දන්නවා ඇති ඒ පිළිබධව දැන් අපි කතා කරමු මේ පිළිබධව කිසිවක් නොදන්නා අයෙකුට මොකද්ද මේ Star-Clicks කියන්නේ කියල. Star-Clicks කියන්නේ හොදම එක(Paid to click). 

මොනාද මෙහ PTC site?
PTC site එකක අපිට ගවීම් සිදුකරන්නේ අපි එයාලගේ දැන්වීම් නරබනවට. ඒ සදහා එයාල අපිට ඉතාමත් සුළු මුදලක් ගෙවනවා. එම දෙන්වීම් පළකිරීම සදහා ආයතනද PTC site වලට විශාල මුදලක් ගෙවනවා. 
දැන් ඔයාලට තේරෙනවා නේ මොකද්ද සිදුවන්නේ කියල. එහෙනම් දැන් අයෙ Star-Clicks පිලිබදව කතා කරමු.

Star-Clicks මගින් මුදල් සොයන්නේ කෙසේද???
Star-Clicks වල ඔය CLICK කරන එක දැන්වීමක් සදහා USD($)0.01 මුදලක් ගෙවනවා. මෙමගින් මසකට  300 පමන මුදලක් සොයාගන්න පුලුවන්  එය ඉතාම කුඩා මුදලක් බව ඔබ පවසාවි.ඔව්. නමුත් මෙහි ප්‍රධාන ක්‍රමය මිට වෙනස් වැඩි මුදලක්  referrals මගින් ලබාගත හැකි.

පලමුව Register විම සදහා පහත link එකෙන් site එකට ගොස් PUBLISHER SIGN UP ලෙස තොරාගත යුතුය


 මෙහි ලබෙනෙ පොරමය පුරවා Register වී  Account එක සකසාගෙන Sign in වි ඔබගේ Account එකට පිවිසෙන්න


එය ඉහත රුපසටහනේ පරිදි වේ. එය ඉහත රුපසටහනේ පරිදි වේ. මෙහි ඇති PPC Ads click කර ඔබට Ads නැරබිය හැක

ඔබගේ email සහ Mobile number verification කිරිමෙන් පසුව paypal මගින් මුදල් ලබා ගත හැක

Star- Clicks ගිනුමක් සාදා ගැනිමට පහත Referrals links බාවිතා කරන්න


                                                                          Create New Account

                                                                            නව ගිනුමක් සැකසිම

Comments

Popular posts from this blog

Samsung Galaxy S Duos S7562 Tips & Tricks

The Deep sea D-Blue Dial diver watch

Blasting Machine