Posts

Showing posts from September, 2023

Part Time Online Job Sri Lanka

Image
  myjobwork24 කරලා මාසෙකට රුපියල් 60000.00 පමණ මුදලක් හොයා ගන්න පුළුවන් site එකක් ගැන අද මම කියලා දෙන්නනම්. මේකේදී මුලින්ම පහල link එකෙන් ගිහිලා ඔයාගේ account එකක් හදාගන්න ඕනේ. මේකට ඔයාලට ඔයාගේ වැඩකරන එකක් අවශ වෙනවා.  Start Now ඔයා login උනාට පස්සේ පහල work dashboard එක බලාගන්න පුළුවන්. මෙතන ඉහලින්ම තියෙනවා ඔයා උපයපු මුදල් සහ අද දවසේ ඔයාට හොයන්න පුළුවන් මුදල පිළිබද විස්තරයක්. ඊට පහලින් තියෙන්නේ ඔයාට බලන්න තියෙන Tasks මේවා link කරලා තියෙන්නේ websites වලට මේ websites දීල තියෙන උපදෙස් අනුව බැලුවොත් ඔයාට පුළුවන් දවසේ estimate කරලා තියෙනෙ මුදල හොයාගන්න පුළුවන්. Task type 1 පලවෙනි එක, මේකෙදි කරන්න ඕනේ දීල තියේ ප්‍රශ්නෙට පිළිතුර සපයන්න.  මේකට පිළිතුර Nazi Party කියන click එක කරලා ඊට පහලින් තියෙන පින්තුරයක් උඩ click කරලා ලැබෙන website එක බලන්න. එම website එක  load උනාට පස්සේ එක close කරලා dashboard එකට එන්න. Task type 2 දෙවැනි වර්ගය, මෙහිදී දීල තියෙන හරහා ගිහිල්ල අවසානයේ ලැබෙන එක විනාඩි 1.5 විතර බලන්න.  Step 1 :- නිල් පාට link එකක් උඩ click කරන්න  Step 2 :- ලැබෙන ...