Microsoft නොමිලේ දෙන Antivirus හා Spyware tool එක

Microsoft සමාගම විසින් හැමෝම බලාගෙන හිටපු නොමිලේ දෙන Antivirus හා Spyware tool එක Microsoft Security Essentials ලෙස එලි දක්වා තියනවා, හැබැයි මේක Windows XP (SP2-SP3), Vista හා 7 වල දාන්න පුලුවන් උවද RAM එක අවම 1GB වත් විය යුතුයි, නැතිනම් වේගය අඩුවීමක් දැකින්න පුලුවන්, අනිත් Antivirus Software සමග උවද මෙය බාවිතා කරන්න පුලුවන්. Windows 10 වල තියෙන Windows Defender වගේ.


මෙතනින් Download කරන්න
https://www.microsoft.com/en-us/download/details.aspx?id=5201

Comments

Popular posts from this blog

Samsung Galaxy S Duos S7562 Tips & Tricks

The Deep sea D-Blue Dial diver watch

Blasting Machine