Log නොවි mail යවන්න පහසු විදියක්

filemail.com තමයි සයිට් එක. හරිම ලේසියි, ඔයාගේ ඊමෙල් එක ගැහුවා, යාලුවන්ගේ ඊමේල් ගැහුවා, message එක type කරා, file ටික attache කරා, send කරා… එපමණයි…. දවස් 30 දක්වා ඒ file තියාගන්නවා. 2GB දක්වා file යවන්න පුලුවන්, අඩුම size එක 5mb 


Comments

Popular posts from this blog

Samsung Galaxy S Duos S7562 Tips & Tricks

The Deep sea D-Blue Dial diver watch

Blasting Machine