Free දෙන AVG, Avast සමග ගනුදෙනු පරිස්සමෙන්.......


    




සයිබර් අවකාශයේ අපි නරන්තරයෙන්ම අලුත් වන software සහ ඒවායේ දෝශයන් ගැන අපි ඔබට නිරන්තරයෙන්ම අරගෙන ආවා... මේ පුවත් ලෝක ප්‍රසිද්ද AVG, Avast පරිගනක ආරශක මෘදුකාංග ගැන...

අපේ සිංහල කියමනක් තියෙනවනේ ලාබ බඩුවේ හිලක් තියේ කියලා ඔන්න ඒක සනාත කරමින් AVG, Avast ආයතනයේ නොමිලයේ ලබාදෙන version එක පරිශීලකයාගේ දත්ත තුන්වන පාර්ශවයක් (වෙලද දැන්වීම් ආයත වෙත..)වෙත ලබා දීමක් සිදු කරන බවට ප්‍රසිධ වෙව් අඩවියක් මීට පැය කිහිපයකට පමන කලින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා..

ඔව්න් ඔබගෙන් තුන්වන පාර්ශවයට ලබාදෙන දත්ත.....

  • Browsing History,
  • Search History,
  • Meta-data,
  • Advertising ID associated with your device,
  • Internet Service Provider (ISP) or Mobile Network you use to connect to AVG products,
  • Information regarding other apps you have on your device. 

Comments

Popular posts from this blog

Samsung Galaxy S Duos S7562 Tips & Tricks

The Deep sea D-Blue Dial diver watch

Blasting Machine